බාධාවකින් තොරව
සබැඳි ගෙවා පිටවීම
Google Pay යනු ඔබේ සබැඳි ගෙවා පිටවීම් සහායක වේ.
පියවර කිහිපයකින් සුරක්ෂිතව ගෙවන්න.
google pay සමග මිල දී ගන්න
ක්ලික් කිරීමකින් ගෙවා පිටවන්න
Google Pay සමග මිල දී ගන්න බොත්තම ක්ලික් කිරීමකින් ඔබව ගෙවා පිටවීම හරහා රැගෙන යයි. එය සබැඳිව සහ යෙදුම්වල පහසුව සහ අමතර ආරක්ෂාව පිළිබඳ පරිපූර්ණ එකතුවකි.
පියවර කිහිපයකින් ගෙවන්න
ගෙවා පිටවීමේ දී Google Pay සමග මිල දී ගන්න බොත්තම ක්ලික් කරන්න
ඔබ කැමති ගෙවීමේ ක්රමය සහ නැව්ගත කිරීමේ ලිපිනය තෝරා ගන්න
එයට අවශ්ය වන්නේ එපමණයි! ඔබේ ගෙවා පිටවීම සම්පූර්ණයි.
ඔබ ඔබේ වෙබ් අඩවියට Google Pay සමග මිල දී ගන්න බොත්තම එක් කිරීමට බලාපොරොත්තු වන ව්යාපාර හිමිකරුවෙක් ද?